ඉරි ඇදපු ලොවක් තුල
ඉරි දිගේ ඇවිදින්න....
ජීවිතය සොයාගෙන
එපා එහෙ මෙහෙ යන්න....
දැල් වු පහන් දැක
අදුරේම ඔබ ඉන්න....
මුනිවරුන් හැම තැනම
අපේ පව් අල්ලන්න....
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]
9 years ago
අඳුරැ යුගයේ දී කව් ගී ලියවේද? ඔව්,ඒ අඳුරැ යුගය ගැනයි…!