Monday, July 18, 2011

ඉරි ඇදපු ලොවක් තුල
ඉරි දිගේ ඇවිදින්න....

ජීවිතය සොයාගෙන
එපා එහෙ මෙහෙ යන්න....

දැල් වු පහන් දැක
අදුරේම ඔබ ඉන්න....

මුනිවරුන් හැම තැනම
අපේ පව් අල්ලන්න....

Sunday, July 10, 2011

අwl kavi...


මල් යහන විධිමත්
ඩබල් ලේයර් නැතුවත්
දුක මුහුන අරගත්
එය සැපක් කරගත්

මම ගොඩක් පොහොසත්
නුඹ සිතයි දුප්පත්
පෙනුම නම් වෙනකක්
නිදහසයි වැදගත්

සිහිනම දකින රටකත්
නින්ද යනු සැපතක්
මල් යහන විධිමත්
ඩබල් ලේයර් නැතුවත්

මරු - කතර ද ?

Tuesday, March 8, 2011

අwl art....

නිල්පාට කුඩේට රිංගන්න ගිහින් අසාර්තක රතු පාට..

දෙබිඩි..