Monday, July 18, 2011

ඉරි ඇදපු ලොවක් තුල
ඉරි දිගේ ඇවිදින්න....

ජීවිතය සොයාගෙන
එපා එහෙ මෙහෙ යන්න....

දැල් වු පහන් දැක
අදුරේම ඔබ ඉන්න....

මුනිවරුන් හැම තැනම
අපේ පව් අල්ලන්න....

Sunday, July 10, 2011

අwl kavi...


මල් යහන විධිමත්
ඩබල් ලේයර් නැතුවත්
දුක මුහුන අරගත්
එය සැපක් කරගත්

මම ගොඩක් පොහොසත්
නුඹ සිතයි දුප්පත්
පෙනුම නම් වෙනකක්
නිදහසයි වැදගත්

සිහිනම දකින රටකත්
නින්ද යනු සැපතක්
මල් යහන විධිමත්
ඩබල් ලේයර් නැතුවත්

මරු - කතර ද ?

Tuesday, March 8, 2011

අwl art....

නිල්පාට කුඩේට රිංගන්න ගිහින් අසාර්තක රතු පාට..

දෙබිඩි..

මහා ගසක් යට
සෙවනයි තමයි

ගල් ගොඩක් උඩ
තනිකම සැරයි

සීත වතුරත්
හදවත පෙලයි

අකාසේ නම්
සොඳුරුයි හැඩයි

ඔබ මතක් වී
කඳුලක් උනයි

capturing life ජීවීතේ ගැන ගැඹුරු සිතුවම් පාද ගන්නට තැත් කලා මටත් නොදැනීම මගේ ජීවිතේ මෙන්න දැන් පබ්ලීෂ් වෙලා......

post modern "poplar trees"...Duishen and Althinaayi..

begining a poem itself

අwl kavi...

සුබ අනාගතයක්

Friday, January 7, 2011

කටු මැට්ටේ වතුසුද්ද

Wednesday, January 5, 2011

ආශ්චර්්‍යය

අwl kavi...

අwl art....